Recent Posts

Sunday, October 14, 2012

6th World Carrom Championship - 2012


                 6 වැනි ලෝක කැරම් ශූරතාවලිය මේ මස 31 වැනිදා කොළඹදී ආරම්භවේ. එය නොවැම්බර් මස 4 වැනිදා දක්වා කොළඹ ගලදාරී හොටලයේදී පැවැත්වේ. 

දැනට රටවල් 18 ක් පමණ සහභාගිවන බවට තහවුරු කර ඇත.

ශ්‍රී ලංකාව, ඉන්දියාව ,මාලදිවයින, පාකිස්තානය, ස්විස්ටර්ලන්තය, බංග්ලාදේශය, එංගලන්තය, ඉතාලිය, කොරියාව, මැලේසියාව, ජපානය, ඇමරිකාව, කැනඩාව, කටාර් රාජ්‍යය, චෙකොස්ලෝවැකියාව, මොරිෂස් දුපත්, ජර්මනිය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය යන රටවල් මේ වන විටත් තරගාවලියට සහභාගිවන බවට තහවුරු කර තිබේ.

_________________________________________________________

World Carrom Championship will be held from 31st of October to 4th of November 2012 at the hotel Galadari, Colombo.
 
It is said to be confirmed that about 18 countries will participate in this tournament. 
 
India, Sri Lanka, UK, Spain, Malaysia, Italy, Sweden, Japan, Maldives, Germany, Netherlands, Korea, Pakistan, Switzerland, U.S.A, Bangladesh, Czech Republic, Canada, Morris island
                                                                                                                                                                                
                                                                                                                                                                              

       Results of Past World Championships

                                                             Source - : http://www.indiancarrom.com


1 comments:

Organize a program to telecast those matches on TV

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More
ඔබගේ දැන්වීම මෙහි පල කරගන්න