සමස්ත ලංකා පාසල් කැරම් තරඟාවලිය අද දිනයේ නිමාවට පත්විය. මෙය 15 සිට 17 යන තෙදින තුල කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්විනි. අවුරුදු 15 න් , 19න් පහල බාලක / බාලිකා වශයෙන් වයස් කාණ්ඩ 2ක් යටතේ තරඟ පැවැත්විනි..
තරඟ ප්‍රතිපල - 2012
ප්‍රථම ස්ථානය : සිල්වෙස්තර විද්‍යාලය - මහනුවර
දෙවන ස්ථානය : රාජකීය විද්‍යාලය - කොළඹ
තෙවන ස්ථානය : සාන්ත ජෝන් විද්‍යාලය - නුගේගොඩ
අවුරුදු 15 න් පහල බාලිකා
ප්‍රථම ස්ථානය : මහාමායා බාලිකා විද්‍යාලය - නුගේගොඩ
දෙවන ස්ථානය : ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය - රත්නපුර
තෙවන ස්ථානය : ධර්මපාල විද්‍යාලය - පන්නිපිටිය
අවුරුදු 19 න් පහල බාලක
ප්‍රථම ස්ථානය : රාජකීය විද්‍යාලය - කොළඹ
දෙවන ස්ථානය : සාන්ත ජෝන් විද්‍යාලය - නුගේගොඩ
තෙවන ස්ථානය : වේල්ස් කුමර විද්‍යාලය - මොරටුව
අවුරුදු 19 න් පහල බාලිකා
ප්‍රථම ස්ථානය : සියලු සාන්තුවරයන්ගේ කන්‍යාරාමය - බොරැල්ල
දෙවන ස්ථානය : සමුද්‍ර දේවි විද්‍යාලය - නුගේගොඩ
තෙවන ස්ථානය : විහාරමහා දේවි බාලිකා විද්‍යාලය - බදුල්ල














0 comments:
Post a Comment