Recent Posts

Monday, September 17, 2012

All Island School Carrom Championship - Final Results 2012


සමස්ත ලංකා පාසල් කැරම් තරඟාවලිය අද දිනයේ නිමාවට පත්විය. මෙය 15 සිට 17 යන තෙදින තුල කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්විනි. අවුරුදු 15 න් , 19න් පහල බාලක / බාලිකා වශයෙන් වයස් කාණ්ඩ 2ක් යටතේ තරඟ පැවැත්විනි..


තරඟ ප්‍රතිපල  - 2012

අවුරුදු 15 න් පහල බාලක

ප්‍රථම ස්ථානය     : සිල්වෙස්තර විද්‍යාලය - මහනුවර   
දෙවන ස්ථානය   : රාජකීය විද්‍යාලය       - කොළඹ 
තෙවන ස්ථානය  : සාන්ත ජෝන් විද්‍යාලය - නුගේගොඩ
 

අවුරුදු 15 න් පහල බාලිකා  

ප්‍රථම ස්ථානය      : 
මහාමායා  බාලිකා විද්‍යාලය   නුගේගොඩ  
දෙවන ස්ථානය   : 
ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය - රත්නපුර  
තෙවන ස්ථානය  : ධර්මපාල විද්‍යාලය  - පන්නිපිටිය 


අවුරුදු 19 න් පහල බාලක

ප්‍රථම ස්ථානය       : රාජකීය විද්‍යාලය -  කොළඹ 
දෙවන ස්ථානය   : සාන්ත ජෝන් විද්‍යාලය  -  නුගේගොඩ
තෙවන ස්ථානය   : වේල්ස් කුමර විද්‍යාලය -  මොරටුව


අවුරුදු 19 න් පහල බාලිකා  

ප්‍රථම ස්ථානය      : සියලු සාන්තුවරයන්ගේ කන්‍යාරාමය -  බොරැල්ල  
දෙවන ස්ථානය   : 
සමුද්‍ර  දේවි විද්‍යාලය  නුගේගොඩ  
තෙවන ස්ථානය  :
විහාරමහා
දේවි බාලිකා විද්‍යාලය - බදුල්ල


 
 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More
ඔබගේ දැන්වීම මෙහි පල කරගන්න