Recent Posts

Friday, September 14, 2012

සමස්‌ත ලංකා පාසැල් කැරම් තරඟාවලිය 2012


සමස්‌ත ලංකා පාසැල් කැරම් තරඟාවලිය අද දිනයේ කොළඹ රාජකීය විද්‍යාලයේදී  ආරම්භ විය. අවුරුදු 15 න් , 19න් පහල බාලක / බාලිකා වශයෙන් වයස් කාණ්ඩ 2ක් යටතේ තරඟ පැවැත්වේ.. 

அகில இலங்கை பாடசாலை மட்ட கரம் சுற்றுப்போட்டி இன்று கொழும்பு ரோயல் கல்லூரியில் ஆரம்பமாகியது. வயது 15 மற்றும் 19 ஆகிய இரு பிரிவின் அடிப்படையில் ஆண் / பெண் இரு பாலாருக்கும் போட்டிகள் நடைபெறுகின்றது.







පසුගිය වසරේ ප්‍රතිපල  - 2011

අවුරුදු 15 න් පහල බාලක

ප්‍රථම ස්ථානය     : සිල්වෙස්තර විද්‍යාලය - මහනුවර   
දෙවන ස්ථානය   : රාජකීය විද්‍යාලය       - කොළඹ 
තෙවන ස්ථානය  : සාන්ත ජෝන් විද්‍යාලය - නුගේගොඩ
 

අවුරුදු 15 න් පහල බාලිකා  

ප්‍රථම ස්ථානය      : සමුද්‍ර  දේවි විද්‍යාලය  නුගේගොඩ  
දෙවන ස්ථානය   : විශාඛා උසස් බාලිකා විද්‍යාලය - බදුල්ල
තෙවන ස්ථානය  : ධර්මපාල විද්‍යාලය  - පන්නිපිටිය 


අවුරුදු 19 න් පහල බාලක

ප්‍රථම ස්ථානය       : රාජකීය විද්‍යාලය -  කොළඹ 
දෙවන ස්ථානය   : සාන්ත ජෝන් විද්‍යාලය  -  නුගේගොඩ
තෙවන ස්ථානය   : වේල්ස් කුමර විද්‍යාලය -  මොරටුව


අවුරුදු 19 න් පහල බාලිකා  

ප්‍රථම ස්ථානය      : සියලු සාන්තුවරයන්ගේ කන්‍යාරාමය -  බොරැල්ල  
දෙවන ස්ථානය   : අනුලා විද්‍යාලය  - නුගේගොඩ  
තෙවන ස්ථානය  : සාන්ත ජෝසප් විද්‍යාලය   -  කෑගල්ල


                                          




Related Links

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More
ඔබගේ දැන්වීම මෙහි පල කරගන්න