සමස්ත ලංකා පාසැල් කැරම් තරඟාවලිය අද දිනයේ කොළඹ රාජකීය විද්‍යාලයේදී ආරම්භ විය. අවුරුදු 15 න් , 19න් පහල බාලක / බාලිකා වශයෙන් වයස් කාණ්ඩ 2ක් යටතේ තරඟ පැවැත්වේ..
அகில இலங்கை பாடசாலை மட்ட கரம் சுற்றுப்போட்டி இன்று கொழும்பு ரோயல் கல்லூரியில் ஆரம்பமாகியது. வயது 15 மற்றும் 19 ஆகிய இரு பிரிவின் அடிப்படையில் ஆண் / பெண் இரு பாலாருக்கும் போட்டிகள் நடைபெறுகின்றது.





පසුගිය වසරේ ප්‍රතිපල - 2011
ප්‍රථම ස්ථානය : සිල්වෙස්තර විද්‍යාලය - මහනුවර
දෙවන ස්ථානය : රාජකීය විද්‍යාලය - කොළඹ
තෙවන ස්ථානය : සාන්ත ජෝන් විද්‍යාලය - නුගේගොඩ
අවුරුදු 15 න් පහල බාලිකා
ප්‍රථම ස්ථානය : සමුද්‍ර දේවි විද්‍යාලය - නුගේගොඩ
දෙවන ස්ථානය : විශාඛා උසස් බාලිකා විද්‍යාලය - බදුල්ල
තෙවන ස්ථානය : ධර්මපාල විද්‍යාලය - පන්නිපිටිය
අවුරුදු 19 න් පහල බාලක
ප්‍රථම ස්ථානය : රාජකීය විද්‍යාලය - කොළඹ
දෙවන ස්ථානය : සාන්ත ජෝන් විද්‍යාලය - නුගේගොඩ
තෙවන ස්ථානය : වේල්ස් කුමර විද්‍යාලය - මොරටුව
අවුරුදු 19 න් පහල බාලිකා
ප්‍රථම ස්ථානය : සියලු සාන්තුවරයන්ගේ කන්‍යාරාමය - බොරැල්ල
දෙවන ස්ථානය : අනුලා විද්‍යාලය - නුගේගොඩ
තෙවන ස්ථානය : සාන්ත ජෝසප් විද්‍යාලය - කෑගල්ල

Related Links
0 comments:
Post a Comment