Indo-Sri Lanka Carrom Test Series India Won by 3 - 0
මෙවර තරගමාලාවේදී ශ්රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වු එකම ක්රීඩකයා වුයේ නිශාන්ත ප්රනාන්දුය.
කොළඹ හිල්ටන් හෝටලයේදී අද (20) පැවැති තෙවැනි සහ අවසන් තරගාවලියේදී නිශාන්ත විසින් ඉන්දිය ක්රීඩක භාරතී දාසන් (25/5, 25/10) පරාජය කරන ලදී. පානදුර රිවර් විව් හෝටලයේදී පැවැති පළමු තරගාවලියේ පිරිමි තරගයේදී ආසියානු කැරම් ශූර ප්රකාශ් ගයික්වාඩ් (25/16, 23/25, 25/16) පරාජය කිරීමට ද නිශාන්ත සමත්විය.
චලනි ලක්මාලි සහ යශිකා රාහුබද්ධ කාන්තා තරගවලදී ඉන්දිය ක්රීඩිකාවන්ට තියුණු තරගයක් ලබාදුන්හ.
____________________________________________________________
இந்திய - இலங்கை கரம் டெஸ்ட் சுற்றுப்போட்டியில் இந்தியா 3-0 எனும் புள்ளி வித்தியாசத்தில் வெற்றிபெற்றது...
- Source : Lankadeepa.lk
0 comments:
Post a Comment