Recent Posts

Saturday, April 21, 2012

ඉන්දු - ශ්‍රී ලංකා කැරම් ටෙස්ට් තරඟාවලිය 2012

  Indo-Sri Lanka Carrom Test Series India Won by 3 - 0 

 
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී පැවැති කැරම් ටෙස්ට් තරගමාලාව තරගාවලි 3-0 කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්විය.
මෙවර තරගමාලාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වු එකම ක‍්‍රීඩකයා වුයේ නිශාන්ත ප‍්‍රනාන්දුය.
කොළඹ හිල්ටන් හෝටලයේදී අද (20) පැවැති තෙවැනි සහ අවසන් තරගාවලියේදී නිශාන්ත විසින් ඉන්දිය ක‍්‍රීඩක භාරතී දාසන් (25/5, 25/10) පරාජය කරන ලදී. පානදුර රිවර් විව් හෝටලයේදී පැවැති පළමු තරගාවලියේ පිරිමි තරගයේදී ආසියානු කැරම් ශූර ප‍්‍රකාශ් ගයික්වාඩ්  (25/16, 23/25, 25/16) පරාජය කිරීමට ද නිශාන්ත සමත්විය.
චලනි ලක්මාලි සහ යශිකා රාහුබද්ධ කාන්තා තරගවලදී ඉන්දිය ක‍්‍රීඩිකාවන්ට තියුණු තරගයක් ලබාදුන්හ.

____________________________________________________________


இந்திய - இலங்கை கரம் டெஸ்ட் சுற்றுப்போட்டியில் இந்தியா 3-0 எனும் புள்ளி வித்தியாசத்தில் வெற்றிபெற்றது... 
இம்முறை நடைபெற்ற போட்டியில் இலங்கைக்காக தனது திறைமையை வெளிப்படுத்திய ஒரே வீரர் D.N ப்ரர்னந்து ஆவார். இவர் இந்திய வீரர்கள் இருவரை தோல்வியுரச்செய்தார் .

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More
ඔබගේ දැන්වීම මෙහි පල කරගන්න