Recent Posts

Monday, February 6, 2012

Sri Lanka National Championship Records

Sri Lanka  National Championship Records
          


First National Champion (Mens) P.Inaspillai ( 1958 )
First National Champion (Womens) Sumana Jayamanne ( 1958 )
 
ප්‍රථම ජාතික ශූරයා : පී.ඉනස්පිල්ලෙයි( 1958 )
ප්‍රථම ජාතික ශූරිය : සුමනා ජයමාන්න    ( 1958 )

முதலாவது தேசிய வீரர் (ஆண்கள்) : இனஸ் பிள்ளை (1958)
முதலாவது தேசிய வீராங்கனை (பெண்கள்) : சுமணா ஜெயமன்னே (1958


Maximum National titles (Men)

Chamil Cooray has won Eight Men's Singles titles of Nationals 2003 , 2004 , 2006 , 2007 , 2008 , 2009 , 2010 , and 2011. he won those titles in a row.

Chamil broke the earlier record held by Langley Mathiaz when he won his seven national titles and M.T.M. Hilmy's 4 titles in a row record.

වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කිරීම් (පිරිමි)

චමිල් කුරේ එක පිට 8 වතාවක් ජාතික ඒකල ශූරතාවය 2003 , 2004 , 2006 , 2007 , 2008 , 2009 , 2010 සහ 2011 වසර වල ලබාගෙන ඇත. ඔහු, ලැන්ලි මතායස් විසින් ජාතික ඒකල ශූරතාවය 7 වතාවක් ද , M.T.M.හිල්මි විසින් 4 වතාවක් ද දිනා තබන ලද වාර්තා බිඳ දමන ලදී.

அதி கூடிய தேசிய விருதுகள் (ஆண்கள்)

சமில் குரே ஆண்களுக்கான ஒற்றையர் பிரிவில் 2003,2004,2006,2007,2008,2009,2010,2011 ஆகிய ஆண்டுகளில் தொடர்ச்சியாக 8 விருதுகளை வென்றுள்ளார்.


சமில் குரேயால்.. லங்களி மாதியசின் 7 விருதுகளால் ஆனா முன்னைய சாதனையும், M.T.M ஹில்மியின் 4 விருதுகளால் ஆனா முன்னைய சாதனையும் முறியடிக்கப்பட்டது.




Maximum National titles (Women)

Amitha Wickramasinghe has won Twenty Women's Singles titles of Nationals in 1975 , 1979, 1982 ,1984 ,1985 , 1986 , 1987 , 1988 , 1989 , 1990 , 1992 , 1994 , 1996 , 1997 , 1998 , 2000 , 2001 , 2002 , 2003 , 2004.. and won 9 titles in a row ( 1994 , 1996 , 1997 , 1998 , 2000 , 2001 , 2002 , 2003 , 2004)

වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කිරීම් (කාන්තා)
අමිතා වික්‍රමසිංහ 20 වතාවක් ජාතික ඒකල ශූරතාවය 1975 , 1979, 1982 ,1984 ,1985 , 1986 , 1987 , 1988 , 1989 , 1990 , 1992 , 1994 , 1996 , 1997 , 1998 , 2000 , 2001 , 2002 , 2003 , 2004 වසර වල ලබා ගෙන ඇත. ඇය ජාතික ඒකල ශූරතාවය එක පිට 9 වතාවක් 1994 , 1996 , 1997 , 1998 , 2000 , 2001 , 2002 , 2003 , 2004 වර්ෂයන් හිදී ලබාගෙන ඇති අතර 1979 වසරේ ඉන්දියානු ජාතික ශූරතාවය (කාන්තා) ද ජයග්‍රහණය කර ඇත.

அதி கூடிய தேசிய விருதுகள் (பெண்கள்)

அமிதா விக்கிரமசிங்க பெண்களுக்கான ஒற்றையர் பிரிவில் 1975,1979,1982,1984,1985,1986,1987,1988, 1989, 1990, 1992, 1994, 1996, 1997, 1998, 2000, 2001, 2002, 2003, 2004 ஆகிய ஆண்டுகளில் தொடர்ச்சியாக 20 தேசிய விருதுகளையும்.. 1994, 1996, 1997, 1998, 2000, 2001, 2002, 2003, 2004 ஆகிய ஆண்டுகளில் 9 இந்திய பெண்களுக்கான தேசிய விருதுகளையும் தொடர்ச்சியாக வென்றுள்ளார்.



Youngest Womens National Champion (Womens) 

Pradeepa Wickramasinghe  won Womens Singles National title  in 1977, at the age of 16 years.

ප්‍රදීපා වික්‍රමසිංහ අවරුදු 16 දී 1979 වර්ෂයේදී ජාතික කාන්තා ශූරතාවය දිනාගනිමින් ලාබාලතම ශූරිය බවට පත්වුණා..

இளைய தேசிய விருது (பெண்கள்)

பிரதீபா விக்கிரமசிங்க [1977 (16ஆவது வயதில்) ]

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More
ඔබගේ දැන්වීම මෙහි පල කරගන්න